Gossips

අසුපිනි ඇල්ලෙන් වැටී තරුණයෙක් අතුරුදන්

අරණායක අසුපිනි ඇල්ලෙන් වැටී තරුණයෙකු අතුරුදන්වී තිබෙනවා.
මෙම අනතුරට ලක්වී ඇත්තේ කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.