Gossips

අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට

දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟය සඳහා අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවා තිබෙනවා.
පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වූ චාමික කරුණාරත්න වෙනුවට ඔහු කණ්ඩායමට නම් කළ බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
දෙරට අතර පළමු ටෙස්ට් තරඟය ශ්‍රී ලංකාව ජය ගත් අතර දෙවන තරඟය අනිද්දා පෝට් එළිසඛෙත් හිදී ආරම්භවීමට නියමිතව තිබෙනවා.