Gossips අසැබි දසුන් බැලූ බස්නාහිර මන්ත්‍රීවරුන් ගැන පරීක්ෂණ Posted on November 20, 2018 Author admin Comments Off on අසැබි දසුන් බැලූ බස්නාහිර මන්ත්‍රීවරුන් ගැන පරීක්ෂණ අය වැය ඉදිරිපත් කරන අතරතුර මන්ත්‍රීවරුන් පිරිසක් සභාගැබේ සවිකර ඇති පරිගණක හරහා අසබ්‍ය දර්ශන නැරඹූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසනවා.