බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත, ඕනෑම තැනැත්තෙක් අත්අඩංගුවට ගෙන ජාත්‍යන්තර අධිකරණයකින් දඬුවම් කිරීමට හැකි අසාධාරණ පනතක් බව මහජන රාජ්‍ය සභාව පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධානී පූජ්‍ය, මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් මේ බව කියා සිටියා.
එහිදී උන්වහන්සේ පෙන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ ආණ්ඩුවට, ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව කටයුතු කිරීමට හැකිවී ඇති බවයි.