Gossips අසාධාරණය හෙළිකරන මාධ්‍ය ආයතනවලට ස්වාර්ණවාහිනියෙන් මඩ ප්‍රචාර – ETI තැන්පත්කරුවන්ගෙන් චෝදනා Posted on March 12, 2019 Author admin Comments Off on අසාධාරණය හෙළිකරන මාධ්‍ය ආයතනවලට ස්වාර්ණවාහිනියෙන් මඩ ප්‍රචාර – ETI තැන්පත්කරුවන්ගෙන් චෝදනා ETI තැන්පත්කරුවන්ට සිදුව ඇති අසාධාරණය පිළිබදව හෙළිකරන මාධ්‍ය ආයතනවලට එරෙහිව ස්වාර්ණවාහිනී ආයතනය මගින් මඩ ප්‍රචාර දියත් කරන බවට ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය චෝදනා කරනවා.කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පලකළා.