Gossips අස්වනු රැක ගන්න ගොවීන්ට අවි Posted on September 15, 2018 Author admin Comments Off on අස්වනු රැක ගන්න ගොවීන්ට අවි වගා හානි කරන රිලවුන්, වදුරන් ඇතුලූ වන සතුන් මර්දනය කිරීම සඳහා ගිනි අවි ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ තංගල්ල – අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.