භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත හරහා අස්ගිරි – මල්වතු ඇතුළු සංඝ සභා අභියෝගයට ලක්වන බව අස්ගිරි මහා විහාරයේ පරිවේනාධිපති පුජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන් ප්‍රකාශ කරනවා.
උන්වහන්සේ මේ බව සදහන් කළේ අද අස්ගිර මහා පිරිවෙන් විහාරයේදී මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
Related Articles
ජනපති යෝජනාව ප්‍රතික්ෂේප කළේ නැහැ – රාජිත සේනාරත්න
Posted on Author admin
ආණ්ඩුවේ අධීක්ෂණ මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප නොකළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා…. Read More
ලොකු ළුෑණු ආනයනය ඉදිරියේදී නවතින ලකුණු
Posted on Author admin
දේශීය ලොකු ළුෑණු අස්වැන්න වෙළඳපොලට ලැබෙන විට ලොකු ළුෑණු ආනයනය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ ප්‍රකාශ කළා. දඹුල්ල සහ ගලේවෙල ප්‍රදේශයේ… Read More
16 තීරණයක් ගත යුතුයි – අමුණුගම
Posted on Author admin
ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දහසය දෙනා පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය සරත් අමුණුගම පවසනවා. මහනුවර… Read More