භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත හරහා අස්ගිරි – මල්වතු ඇතුළු සංඝ සභා අභියෝගයට ලක්වන බව අස්ගිරි මහා විහාරයේ පරිවේනාධිපති පුජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන් ප්‍රකාශ කරනවා.
උන්වහන්සේ මේ බව සදහන් කළේ අද අස්ගිර මහා පිරිවෙන් විහාරයේදී මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
