Gossips අසරණ වූ පියෙකුට පොලිසියෙන් පිහිටක් Posted on September 27, 2018 Author admin Comments Off on අසරණ වූ පියෙකුට පොලිසියෙන් පිහිටක් දඹුල්ල ලෙනදොර ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය ආසන්නයේ දින ගණනාවක් තිස්සේ තම මල මුත්‍ර මතම වැටී සිටි වයෝවෘද්ධ පියෙකු දඹුල්ල පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු එක්ව පිරිසිදු කිරීමෙන් අනතුරුව රෝහල් ගත කිරීමට පියවර ගත්තා.