Gossips අසන්තා ද මෙල් ලෝක කුසලානයේ ක්‍රිකට් කළමනාකාර තනතුරට Posted on March 15, 2019 Author admin Comments Off on අසන්තා ද මෙල් ලෝක කුසලානයේ ක්‍රිකට් කළමනාකාර තනතුරට මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ කළමනාකරු ලෙස තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල් පත් කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ලබන මැයි මාසයේදී එංගලන්තයේදී ආරම්භවීමට නියමිතයි.