කැබිනට් අමාත්‍යවරයෙකුගේ බැංකු ගිණුමට විදේශ ගිණුමකින් රුපියල් ලක්ෂ 1500 ක මුදලක් බැරවීමේ සිද්ධියට තමා සම්බන්ධ යැයි අන්තර්ජාලයේ පලවන පුවත් අසත්‍ය බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
Related Articles
අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය අඛන්ඩ සත්‍යග්‍රහයක
Posted on Author admin
අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ කිහිපනමක් මේ වනවිට කොළඹ ලිප්ටන් වටරවුම අසළ අඛන්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් කොළඹදී අද දහවල් විරෝධතා පා ගමනකන නිරතවීමෙන්… Read More
සිංගප්පූරුවේ පැවැත්වෙන ලී ක්වාන් යූ – 2018 සම්මාන උළෙලට අග්‍රාමාත්‍යවරයා එක්වෙයි
Posted on Author admin
සිංගප්පූරුවේ පැවැත්වෙන ලී ක්වාන් යූ, 2018 සම්මාන උළෙලට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහභාගි වී තිබෙනවා. සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යේකුබ්ගේ විශේෂ ආරාධනයක් මත අග්‍රාමාත්‍යවරයා මෙම සම්මාන… Read More
වල්ලාපට්ටා තොගයක් සමඟින් පුද්ගලයන් දෙදෙනෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට
Posted on Author admin
නීතිවිරෝධී ලෙස ඩුබායි බලා වල්ලාපට්ටා තොගයක් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු ගුවන් තොටුපළ රේගුව ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් එම වල්ලාපට්ටා තොගය සිය ගමන් මළුවල සූක්ෂම ආකාරයෙන්… Read More