කැබිනට් අමාත්‍යවරයෙකුගේ බැංකු ගිණුමට විදේශ ගිණුමකින් රුපියල් ලක්ෂ 1500 ක මුදලක් බැරවීමේ සිද්ධියට තමා සම්බන්ධ යැයි අන්තර්ජාලයේ පලවන පුවත් අසත්‍ය බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
