නව mආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ඒ පිළිබඳ කෙටුම්පතක්වත් ඉදිරිපත් කර නොමැති අවස්ථාවක ඇතැම් පාර්ශව ඒ පිළිබදව අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින අතර, ඊට මුලා නොවන ලෙස තමා සියළු ජනතාවගෙන් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
හෙටට යෙදී ඇති තෛපොංගල් සැමරුම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.