Gossips අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නැයි අගමැතිගෙන් ඉල්ලීමක් Posted on March 7, 2018 Author admin Comments Off on අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නැයි අගමැතිගෙන් ඉල්ලීමක් මහනුවර දිස්ත්‍රික්කය හැර අනෙකුත් ප්‍රදේශයන්හි තත්ත්වය සාමකාමී බැවින් අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී වගකීමෙන් කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ, රට තුළ පවතින තත්ත්වය පිළිබද විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.