මහනුවර දිස්ත්‍රික්කය හැර අනෙකුත් ප්‍රදේශයන්හි තත්ත්වය සාමකාමී බැවින් අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී වගකීමෙන් කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඒ, රට තුළ පවතින තත්ත්වය පිළිබද විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
Related Articles
ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන්නැයි ඉල්ලා ස්ථාන කිහිපයක විරෝධතා
Posted on Author admin
මහ මැතිවරණයකට බලකරමින් සහ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන්නැයි ඉල්ලා ස්ථාන කිහිපයක විරෝධතා පැවැත්වුණා. ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන්නැයි ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී දිදුළන… Read More
අන්තරේ සිසුන් 6 දෙනෙකු ජාතික රෝහලේ
Posted on Author admin
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය දියත් කළ සයිටම් විරෝධී පා ගමනට පොලීසියෙන් එල්ල කළ ජල සහ කඳුලූ ගෑස් ප්‍රහාරවලට මැදිව තුවාල ලැබූ සිසුවියන් හයදෙනෙකු කොළඹ ජාතික රෝහලේ තවදුරටත් නේවාසිකව… Read More
විශ්වාසභංගය ගැන තීරණයකට ඒකාබද්ධය හෙට රැස්වේ
Posted on Author admin
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට අත්සන් ගැනීමේ කටයුතු අද (19) යළි ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ හිරු ප්රවෘත්ති… Read More