Gossips

අසත්‍යක් බව කියන කරුණා අම්මාන්ගේ ප්‍රකාශය

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රබල නායකයෙක් වන පොට්ටු අම්මාන් විදෙස් රටක ජීවත් වන බවට හිටපු එල්.ටී.ටී.ඊ. නායකයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පුවත්පතකට කළ ප්‍රකාශය අසත්‍යයක් බව හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගෙන් සැදුම්ලත් සටන්කාමී විමුක්තිකාමී පක්ෂයේ සාමාජිකයින් පවසනවා.
ඒ, අද (02) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.