Gossips

අසංක ගුරුසිංහට තවත් වගකීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තනතුරට අසංක ගුරුසිංහ පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරනවා.
මේ පත්වීම මැයි මස 15 වැනිදා සිට ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.