ශ්‍රී ලාංකීය ටෙලිවිෂනයේ වින්දනාධිපති වන හිරු ටී.වී, උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නවමු අත්දැකීමක් ප්‍රේක්ෂක ජනතාවට තිළිණ කරමින් කරමින් හිරු අවුරුදු කුමරා කුමරිය අභිසෙස් ගැන්වීම අද (14) අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.
මෙම වැඩසටහන පැවැත්වුනේ සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු විශේෂ වැඩසටහන තුළිනුයි.
මෙහිදී හිරු අවුරුදු කුමරා ලෙස ඉෂාර මධුෂාන් සහ හිරු අවුරුදු කුමරිය ලෙස දිල්කි රණතුංග අභිසෙස් ලැබුවා.
