Gossips

අවුලට හේතුව, 19යි – හිටපු ආරක්ෂක ලේකම්

පසුගිය රජය විසින් අත්තනෝමතික ලෙස 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම නිසා රට තුළ අවුල්සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
අහුන්ගල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක අද පැවැති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.