Gossips

අවිස්සාවේල්ල- කෑගල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට බාධා

අවිස්සාවේල්ල, කෑගල්ල ප්‍රධාන මාර්ගයේ තල්දූව ප්‍රදේශය ජලයෙන් යටවීම නිසා රථවාහන ධාවනයට බාධා ඇතිවී තිබෙන බව පොලිසිය පවසනවා.