Sports

අවිශ්ක ගුණවර්ධනට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවතට..

COLOMBO (News 1st) – හිටපු ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධනට එල්ල වී තිබූ චෝදනා වලින් ඔහු නිදහස් කර තිබේ. ඒ අනුව, අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ඔහුට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කරනු ලැබ තිබේ.

The post අවිශ්ක ගුණවර්ධනට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවතට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.