Gossips

අවහිර කර ඇති ෆේස්බුක් ගැන නීතිය හා සාමය පිලිබඳ ඇමතිගෙන් ප්‍රකාශයක්

මහනුවර ඇතිවූ වාතාවරණයත් සමඟ අවහිර කරනු ලැබූ සමාජ මාධ්‍ය ඉදිරියේදී නැවත යථාතත්වයට පත්වනු ඇති බව නීතිය හා සාමය පිලිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මොණරාගලදී මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර ඇතිවූ තත්වයට අයහපත් අයුරින් සමාජ මාධ්‍ය භාවිත කිරීම ප්‍රධාන හේතුවක් වූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.