Gossips අවස්ථාවක් ලබාදීම නිසා යළි ලකුණු අතරට – කුසල් මෙන්ඩිස් Posted on December 20, 2018 Author admin Comments Off on අවස්ථාවක් ලබාදීම නිසා යළි ලකුණු අතරට – කුසල් මෙන්ඩිස් කණ්ඩායමේ අවස්ථාවක් ලබාදීම නිසා යළි ලකුණු අතරට පැමිණීමට හැකිවූ බව ශ්‍රී ලංකා ක්‍රීඩක, කුසල් මෙන්ඩිස් පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ නවසීලන්තය සමඟ පැවති පළමු ටෙස්ට් තරඟය පිළිබඳව අදහස් දක්වමින්.