නිදහස් කුසලාන පන්දුවාර 20 අවසන් මහා තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට ඉන්දියානු කණ්ඩායමේ නායකයා සමත් වුණා.
ඒ අනුව රෝහිත් ෂර්මා තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
තරඟය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි.
අද (18) තරඟය පැවැත්වෙන තණතිල්ල වේග පන්දු යවන්නන්ට ඉතා යෝග්‍ය තණතීරුවක් බවයි විස්තර විචාරකයින් පවසන්නේ.
ඉන්දීය කණ්ඩායම පහතින්.
RG Sharma 
S Dhawan 
SK Raina 
KD Karthik 
KL Rahul 
MK Pandey 
V Shankar 
Washington Sundar 
SN Thakur 
YS Chahal 
JD Unadkat 
බංග්ලාදේශ කණ්ඩායම 
Tamim Iqbal 
Liton Das 
Sabbir Rahman 
Mushfiqur Rahim 
Soumya Sarkar 
Mahmudullah 
Shakib Al Hasan 
Mehidy Hasan Miraz 
Mustafizur Rahman 
Rubel Hossain 
Nazmul Islam 



