Sports

අවසන් මහා තරගයෙන් පසු බංග්ලාදේශ – ඉන්දියා යොවුන් ක්‍රීඩකයින් අතර ගැටුමක්

COLOMBO (News 1st): වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ තීරණයෙන් පසු බංග්ලාදේශ සහ ඉන්දියා ක්‍රීඩකයින් අතර ගැටුමක් හටගෙන තිබේ. එම ගැටුමේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමන් පවතී. එහි දැක්වෙන ආකාරයට තරගය අවසානයේ බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයින් පිටියට මැදට පැමිණ ජයග්‍රහණය සමරන අවස්ථාවේදී ඉන්දීය යොවුන් ක්‍රීඩකයින් සමග ගැටුම ඇතිවන අයුරු දැක්වේ. […]

The post අවසන් මහා තරගයෙන් පසු බංග්ලාදේශ – ඉන්දියා යොවුන් ක්‍රීඩකයින් අතර ගැටුමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.