Gossips අවසන් කළ දෙයක් ගැන අගමැතිගෙන් ප්‍රකාශයක් Posted on March 27, 2018 Author admin Comments Off on අවසන් කළ දෙයක් ගැන අගමැතිගෙන් ප්‍රකාශයක් රටේ ආර්ථික ස්ථාවරත්වය සිදුකර අවසන් බැවින් දෙස් විදෙස් ආයෝජන ලබාගෙන රටේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවැති දිසාපතිවරුන්ගේ සමුළුව අමතමින්.