ජාතික වැදගත්කම සලකා අවශ්‍ය මොහොතේදී නිවැරදි තීන්දුව ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයෙකු වන තිස්ස අත්තනායක පවසනවා.
මහනුවර – ශ්‍රී දළදා මාළිගාවට ගොස් අද (02) පෙරවරුවේ දළදා සමිඳුන් වැද පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
