Gossips

අවශ්‍යතා අනුව ප්‍රමුඛතාව ලබාදීමට සූදානම් බව ජනපති කියයි

උතුර – නැගෙනහිර පළාත්වල සේවයේ නිරත පොලිස් හා සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන්ට ස්ථාන මාරු ලබාදීමේදී ඔවුන්ගේ අවශ්‍යතා අනුව විශේෂ ප්‍රමුඛත්වයක් ලබාදීමට තමන් කටයුතු කරන බව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
පළාත් පාලන මැතිවරණයට අදාළව අම්පාරේ ඊයේ (05) පැවැති ජන රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.