Gossips අවශ්‍යතාව කඩිනම් මැතිවරණයක් – රතන හිමියන් කියයි Posted on December 1, 2018 Author admin Comments Off on අවශ්‍යතාව කඩිනම් මැතිවරණයක් – රතන හිමියන් කියයි මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ කඩිනම් මැතිවරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ සියලූ පක්ෂවලට බලපෑම් කළ හැකි ජාතික බලවේගයක් ගොඩනැගීමේ කටයුතු හෙටින් ආරම්භ වන බවයි.