Gossips

අවම උද්ධමනය ජනවාරියේ

පසුගිය වසරේ ජනවාරි මාසයෙන් පසු අවම උද්ධමන අගය ඉකුත් ජනවාරි මාසයේදී වාර්තාවී තිබෙනවා.
ඒ අනුව එම මාසයේ ලක්ෂමය උද්ධමනය සියයට 5.4 ක් දක්වා අඩු වී ඇති අතර, පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී එය දැක්වුණේ සියයට 7.3 ක් ලෙසයි.