පසුගිය වසරේ ජනවාරි මාසයෙන් පසු අවම උද්ධමන අගය ඉකුත් ජනවාරි මාසයේදී වාර්තාවී තිබෙනවා.
ඒ අනුව එම මාසයේ ලක්ෂමය උද්ධමනය සියයට 5.4 ක් දක්වා අඩු වී ඇති අතර, පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී එය දැක්වුණේ සියයට 7.3 ක් ලෙසයි.
Related Articles
අලූත් සංවිධානයක් ගොඩනගන බව සන්ධාන මහ ලේකම් කියයි
Posted on Author admin
චංවාව සහ දූෂණයට විරුද්ධව ජනතාව වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ගොඩනැගීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසනවා. හම්බන්තොට ප්‍රදේශයේ ඊයේ… Read More
රාජිතගේ ප්‍රකාශයට එකඟ වෙන්න බැහ – සන්ධාන මහලේකම් කියයි
Posted on Author admin
එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්රභාකරන් මියගිය දා, උතුර පළාතේ ශෝක දිනයක් ලෙස නම් කිරීම රජයට ගැටළුවක් නොවන බවට අමාත්‍ය රාජිත සේනාරත්න සිදුකළ ප්‍රකාශයට එකඟ විය නොහැකි බව නිදහස් සන්ධාන මහලේකම්… Read More
හෙට සිට විදුලිය කැපීමේ කාලසටහනක් ප්‍රකාශයට පත් කෙරේ
Posted on Author admin
අධික විදුලි ඉල්ලූම හමුවේ ප්‍රමාණවත් සැපයුමක් ලබාදීමට නොහැකිවීම හේතුවෙන් විදුලි කප්පාදු කාලසටහනක් හඳුන්වාදීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු… Read More