මිලේනියම් චැලේන්ජ් කොපරේෂන් නම් ඇමරිකානු ආයතනය සමඟ අගමැතිවරයා අත්සන් කිරීමට සැලසුම් කර ඇති ගිවිසුම මගින් මෙරට නීතියට අවනත නොවන පිරිසක් රටතුළට පැමිණීමේ අවදානමක් ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ ජයවඩනගමදී ඊයේ (06) පැවැති ජන හමුවකට එක්වෙමින්.
Related Articles
නෙවිල් ප්‍රනාන්දු රෝහලට රෝගියෙකුගෙන් චෝදනාවක්
Posted on Author admin
නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ තම මව වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කම නිසා මියගොස් ඇති බවට මාළඹේ – වැලිවිට ප්‍රදේශයේ කාන්තාවක් චෝදනා කරනවා. මීට දින 12 කට පෙර නෙවිල් ප්‍රනාන්දු රෝහලට… Read More
බ්‍රිතාන්‍ය අගමැතිනියගේ ශ්‍රී ලංකා වෙළඳ නියෝජිතයා රනිල් ජයවර්ධන
Posted on Author admin
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධන බ්‍රිතාන්‍ය අගමැතිනිය වන තෙරේසා මේ ගේ ශ්‍රී ලංකා වෙළඳ නියෝජිතයා ලෙස නම් කර තිබෙනවා. දැනට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන ඔහු… Read More
නාලක ද සිල්වාගේ වැඩ තහනම් කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය
Posted on Author admin
ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය පරිපාලන, කලමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ගත් තීරණයට පොලිස් කොමිසමේද… Read More