මිලේනියම් චැලේන්ජ් කොපරේෂන් නම් ඇමරිකානු ආයතනය සමඟ අගමැතිවරයා අත්සන් කිරීමට සැලසුම් කර ඇති ගිවිසුම මගින් මෙරට නීතියට අවනත නොවන පිරිසක් රටතුළට පැමිණීමේ අවදානමක් ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ ජයවඩනගමදී ඊයේ (06) පැවැති ජන හමුවකට එක්වෙමින්.
