නීතිය හා සාමය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව රංජිත් මද්දුමබන්ඩාර අමාත්‍යවරයා දළදා සමිඳුන් වැද පුදා ගත්තා.
ඉන් අනතුරුව ඔහු මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් සහ අස්ගිරි මහා විහාරයේ අනුනායක හිමියන් ද බැහැදුටුවා.
පසුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණ කිහිපයකට පිලිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙරට ජනතාවට සාමයෙන් ජිවත් වීමට අවශ්‍ය සියළුම පියවර ගන්නා බවයි.
