සිංහල හා දෙමළ අලූත් අවුරුද්දේ නැකතට පැළයක් සිටුවා පරිසර සංරක්ෂණය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කිරීමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මඩකලපුව – වේබර් ක්‍රීඩාංගණයේ අද පැවැති රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේ සමාප්ති උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
