අලූත් අවුරුදු කාලසීමාව තුළ ආහාර පරිභෝජනයේදී දැඩි ලෙස විමසිලිමත් වන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා.
සීනි සහ තෙල් අධික ආහාර ගැනීමේදී විශේෂයෙන් සැලකිලිමත් වන ලෙසයි කායික රෝග හා දියවැඩියා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක කියා සිටියේ.
Related Articles
නව ව්‍යවස්ථාවේ දළ කෙටුම්පතක් කඩිනමින් පාර්ලිමේන්තුවට
Posted on Author admin
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දළ කෙටුම්පතක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය… Read More
කන්තලේදී අකුණු සැර වැදී පුද්ගලයෙකු මරුට
Posted on Author admin
කන්තලේ – සූරියපුර ප්‍රදේශයේ කුඹුරුයායක වැඩ කරමින් සිටි පුද්ගලයෙකු අකුණු සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර, එහිදී ඇතිවූ කම්පන තත්ත්වය නිසා තවත් පුද්ගලයෙකු… Read More
ඉන්ධන වර්ග දෙකක මිල ඉහළට
Posted on Author admin
මිල සූත්‍රයට අනුව අද (10) සිට ඉන්ධන වර්ග දෙකක මිල සංශෝධනය කර තිබෙනවා. මුදල් අමාත්‍ය මංගල සමරවීර අද පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල්… Read More