Gossips අලූත් අවුරුද්දේ ආහාර පරිභෝජනයේදී සැලකිලිමත් වන්න Posted on April 14, 2018 Author admin Comments Off on අලූත් අවුරුද්දේ ආහාර පරිභෝජනයේදී සැලකිලිමත් වන්න අලූත් අවුරුදු කාලසීමාව තුළ ආහාර පරිභෝජනයේදී දැඩි ලෙස විමසිලිමත් වන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා. සීනි සහ තෙල් අධික ආහාර ගැනීමේදී විශේෂයෙන් සැලකිලිමත් වන ලෙසයි කායික රෝග හා දියවැඩියා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක කියා සිටියේ.