ප්‍රථම අධිතාක්ෂණික විද්‍යුත් වාහන කර්මාන්තශාලාවක් මෙරට ආරම්භ කිරීමට ජපාන සමාගමක් ඉදිරිපත් වී ඇති බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
මෙම කර්මාන්තශාලාව මගින් පරිසර හිතකාමී ආරක්ෂිත, කාර්යක්ෂම මෙන්ම ආර්ථික වශයෙන් වාසිදායක විද්‍යුත් ත්‍රිරෝද රථ නිෂ්පාදනය කිරීමට අපේක්ෂිතයි.
Related Articles
ඉන්දියාවේ නිවසකින් එකම පවුලක හත්දෙනෙකුගේ සිරුරු සොයාගැනේ
Posted on Author admin
කුලී නිවසක රැඳී සිටි එකම පවුලේ මව, පියා, ළමයින් ඇතුලූ හත්දෙනෙකුගේ සිරුරු ඉන්දියාවේ – ජාර්කාන්ද් ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා. ඉන් ළමයින් දෙදෙනෙකුගේ සිරුරු විදුලි පංකාවක එල්ලී තිබී ඇති අතර, අනෙක්… Read More
නවීන් කළකිරීමෙන්ද ?
Posted on Author admin
පක්ෂයෙන් ලබාදුන් ජාතික සංවිධායක තනතුරට වඩා රහස් ඡන්දයෙන් හිමි වූ ස්ථානය තමා අගය කරන බව අමාත්‍ය නවීන් දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ නුවරඑළිය නව නගර ශාලාවේ අද (12) පැවති පාක්ෂික හමුවකට එක්වෙමින්…. Read More
ETI තැන්පතුකරුවන් මහ නාහිමිවරුන් හමුවෙයි
Posted on Author admin
ETI තැන්පතුකරුවන් අද මහනුවරදී මල්වතු, අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක තමන් මුහුණපා සිටින ගැටලුව සම්බන්ධයෙන් උන්වහන්සේලා දැනුවත් කළා. Read More