ප්‍රථම අධිතාක්ෂණික විද්‍යුත් වාහන කර්මාන්තශාලාවක් මෙරට ආරම්භ කිරීමට ජපාන සමාගමක් ඉදිරිපත් වී ඇති බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
මෙම කර්මාන්තශාලාව මගින් පරිසර හිතකාමී ආරක්ෂිත, කාර්යක්ෂම මෙන්ම ආර්ථික වශයෙන් වාසිදායක විද්‍යුත් ත්‍රිරෝද රථ නිෂ්පාදනය කිරීමට අපේක්ෂිතයි.
