Sports

අලුත් වූ ලෝක වාර්තාව..

COLOMBO (News 1st) – ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 400 කඩුලු මතින් දිවීම කාන්තා ඉසව්වේ ලෝක වාර්තාව අද(04) අලුත් විය. මීටර් 400 කඩුලු මතින් දිවීම කාන්තා ඉසව්වේ අවසන් තරගය අද උදෑසන පැවැත්විය. සිඩ්නි මැක්ලෝලින් එම ඉසව්ව, තත්පර 51 යි දශම 4 යි 6 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් රන් පදක්කම දිනා ගත්තේ, ඇය විසින්ම පිහිටුවා තිබූ […]

The post අලුත් වූ ලෝක වාර්තාව.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.