Gossips අලුත් ව්‍යවස්ථාව ආවොත් පාර්ලිමේන්තුවට රටටම බලපාන නීති හදන්න බෑ – විමල් Posted on February 4, 2019 Author admin Comments Off on අලුත් ව්‍යවස්ථාව ආවොත් පාර්ලිමේන්තුවට රටටම බලපාන නීති හදන්න බෑ – විමල් ආණ්ඩුව ගෙන ඒමට යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් රට දැඩි අර්බුදයකට ලක්වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරනවා.ඔහු මේ බව සදහන් කළේ කොළඹ පැවැති ජන හමුවක් අමතමින්.rn