ගෙන ඒමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයට, අත් ඔසවන සිංහල මන්ත්‍රීවරුන්, ජනතා ප්‍රහාරයට ලක්වනු ඇති බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා.
පැවිදි හඩ සංවිධානය අද කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළා.
තවත් භික්ෂූන් වහන්සේ කිහිප නමක්ද ඊට එක්ව සිටියා.
