පසුගිය වසර තුනහමාරක් පුරාවට නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් කෙටුම්පතක් හෝ ඉදිරිපත් නොවුන බැවින් තවදුරටත් ඒ වෙනුවෙන් කාලය වෙන් කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමණ පවසනවා.
කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මෙම අදහස් පලකළා.
