පසුගිය වසර තුනහමාරක් පුරාවට නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් කෙටුම්පතක් හෝ ඉදිරිපත් නොවුන බැවින් තවදුරටත් ඒ වෙනුවෙන් කාලය වෙන් කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමණ පවසනවා.
කොළඹදී අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මෙම අදහස් පලකළා.
Related Articles
ඇමරිකානු සම්බාධක ගැන චීනයේ නොසතුට
Posted on Author admin
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් උතුරු කොරියාවට පනවන නව සම්බාධක ඇමරිකානු – චීන සබඳතාවලටද හානිකර බව චීනය ප්‍රකාශ කළා. උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩපිළිවෙල ඉලක්ක කරගෙන ඇමරිකා එක්සත්… Read More
චීන ජනපතිගෙන් අනතුරු ඇගවීමක්
Posted on Author admin
ඇමරිකාව ඇතුළු බටහිර රටවල් නිරවි යුද මානසිකත්වයෙන් කටයුතු කිරීම ලෝක ආර්ථිකය ආපසු හැරවීමට හේතු විය හැකි යැයි චීන ජනාධිපති ෂී – ජින්පින් පවසනවා. ආසියානු ආර්ථික සංසදයක් අමතමින් ඔහු කියා සිටියේ… Read More
තුර්කියේ සිදුවූ දුම්රිය අනතුරකින් 24 දෙනෙකු ජීවිතක්ෂයට
Posted on Author admin
වයඹ දිග තුර්කියේ ටෙකීර්ඩග් ප්‍රදේශයේදී සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ බල්ගේරියානු දේශසීමා නගරයක් වූ කපිකුලේ සිට ඉස්තාන්බුල්… Read More