මෙම අවස්ථාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් ගෙන ඒමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව, අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් මෙන්ම අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ අදහස් පළකළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ පස්වරුවේ උන්වහන්සේ බැහැදැකීමට ගිය අවස්ථාවේදීයි.
