පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගෙන විපක්ෂ දේශපාලන පක්ෂ සහ ප්රගතිශීලී බලවේග සමඟ එක්වී පුළුල් සන්ධානයකින් නව ජන වරමක් අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක ප්‍රකාශ කළා.
මහනුවර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
Related Articles
හොරණ රබර් කම්හලක අනතුරකින් 5 ක් මරුට
Posted on Author admin
හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්තශාලාවේ සිදු වූ අනතුරෙන් පස් දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි හොරණ මූලික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන්… Read More
ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනක් ක්‍රීඩා විවේකාගාරය ඇතුලේ ගැටුමක් ඇතිකරගනී
Posted on Author admin
ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන ඊයේ ප්‍රබල ක්‍රීඩකයන් දෙදෙනෙක් අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා… Read More
ඉන්දීය – ඕස්ට්‍රේලියා දෙවන එක්දින තරගය ඇරඹේ
Posted on Author admin
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන එක්දින තරගය මේ වනවිට නාග්පූර් හිදී පැවැත්වෙනවා. පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දු වාර 48 යි පන්දු දෙකකදී සියලුදෙනා දැවී ලකුනු 250 ක් ලබාගත් අතර, ජයග්‍රහණය… Read More