Gossips

අලුත් ආණ්ඩුවේ කපටිකමක් ගැන විපක්ෂ නායකගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත මහ සමුළුව මැයෙන් පැවැත්වෙන ජන හමුවක් හෝමාගම නගරයේදී පැවැත්වුනා.
ඊට එක්වෙමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කියා සිටියේ නව ව්‍යවස්ථාවක් සම්මත වුවහොත් පොලීසිය පවා පළාත් අනුව බෙදී යා හැකි බවයි.
පළාත් ලෙස බෙදීමෙන් රටේ ජනතාව ඇණකොටා ගන්නා තත්ත්වයකට පත්විය හැකි බව සඳහන් කළ ඔහු එය එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාව බවද සඳහන් කළා.