ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට කටයුතු කළ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ඇතුළු නිලධාරින්ට නව රජයක් යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.
