ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට කටයුතු කළ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ඇතුළු නිලධාරින්ට නව රජයක් යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.
Related Articles
ඉන්දු ඕස්ට්‍රේලියා පළමු එක්දින තරඟය හයිද්‍රබාද් නුවරදී ඇරඹේ
Posted on Author admin
සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ සත්කාර ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරඟාවලියේ පළමු තරඟය මේ වන විට හයිද්‍රබාද් නුවර රජිව් ගාන්ධි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනාගත්… Read More
කැලිෆෝනියා ප්‍රාන්තයේ වෙඩි තැබීමෙන් 11 දෙනෙකුට තුවාල
Posted on Author admin
ඇමරිකාවේ – කැලිෆෝනියා ප්‍රාන්තයේ තවුසන්ඞ් ඕක් හි පිහිටි රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා සොයා මේ වනවිට පොලීසිය මෙහෙයුමක්… Read More
දකුණේ වෛරස් උණ ගැන සෙවීමට විශේෂඥ කණ්ඩායමක්
Posted on Author admin
දකුණු පළාතේ මේ දිනවල පැතිර යන වෛරස් උණ රෝගය පිළිබඳව සොයාබැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ විද්‍යාඥයින් කණ්ඩායමක් හෙට දිනයේ එම ප්‍රදේශවල ස්ථානීය පරීක්ෂණයක් සඳහා පිටත්ව… Read More