Gossips අලුත් ආණ්ඩුවෙන් අද පත් කළ අලුත් තනතුර මෙන්න Posted on November 7, 2018 Author admin Comments Off on අලුත් ආණ්ඩුවෙන් අද පත් කළ අලුත් තනතුර මෙන්න ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත්ජනමාධ්ය සහ ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ආචාර්ය චරිත හේරත් පත් කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඒ සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බවයි.