අලූත්ගම – රන්තොටවිල මාර්ගයේ සමෘද්ධි බැංකුව අසල අද උදෑසන සිදුවූ අනතුරකින් පාපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළේ පුද්ගලික බස් රථයක පාපැදිකරු ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු ඌරගස්මංහන්දිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
