කොළඹ – අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ රැඳවියෙකුට මත්කුඩු ලබාදීමට තැත් කළ පුද්ගලයෙකු කෙසෙල්වත්ත දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 500ක් සොයා ගෙන ඇති අතර, සැකකරු පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක්.
