Gossips

අලුගෝසු තනතුර ඉල්ලන විලච්චියේ පිරිමි

ලක් රජය මරණ දඬුවම යළි හඳුන්වාදීමට කටයුතු නොකරනු ඇතැයි ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් පවසනවා.
අම්පාර ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එය ඍණාත්මක පියවරක් බවයි.
මේ අතර, මේ වනවිට පුරප්පාඩුව පවතින අලූගෝසු තනතුරේ කටයුතු කිරීමට සූදානම් බව අනුරාධපුර – මහවිලච්චිය ප්‍රදේශයේ තරුණයන් පස්දෙනෙකු ප්‍රකාශ කරනවා.
ස්වෙච්ඡාවෙන් එම රාජකාරිය ඉටු කිරීමට සූදානම් බවයි ඔවුන් කියා සිටියේ.