Gossips

අලි රොෂාන් ඇතුළු 7 කට නිදහස

නීතිවිරෝධී ලෙස අලි ඇතුන් ළඟ තබාගත් චෝදනාවෙන් නිරාජ් රොෂාන් ඇතුළු 7 දෙනෙකු නිදහස් කිරීමට විශේෂ මහාධිකරණය තීන්දු කර තිබෙන්වා.