Gossips අල්ලස් ගත් CID සැරයන්වරයෙකු අත්අඩංගුවට Posted on March 7, 2019 Author admin Comments Off on අල්ලස් ගත් CID සැරයන්වරයෙකු අත්අඩංගුවට ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 80000ක අල්ලසක් ලබා ගැනීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සපුගස්කන්ද ප්‍රදේශයේදී සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.