Politics Sri Lanka

අල්ලස් ගත් ASP අත්අඩංගුවට

අල්ලස් ගත් ASP අත්අඩංගුවට

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සහකාර පොලිස් අධිකාරිවරයෙක් අත්අඩංගුවට ගත් බව එම කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පවසයි.

වෙන්නප්පුව ප්‍රදේශයේ නිතිවිරෝධි ලෙස පවත්වා ගෙන යන මුදලට කාන්තාවන් විකුණන ගණිකා මධ්‍යස්ථානයක් කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට එය පවත්වාගෙන යන පුද්ගලයාගෙන් රුපියල් 30,000ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.