6 ශ්‍රේණියේ සිසුවෙකුට ඇතුලත් කිරීමට රුපියල් 8000ක අල්ලසක් ගත් මාතර ප්‍රදේශයේ ජාතික පාසලක විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Related Articles
පන්නිපිටියේදී දුම්රියක් පීලී පනී
Posted on Author admin
පන්නිපිටිය ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ හෝමාගම සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක්… Read More
කථානායකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක්
Posted on Author admin
කථානායක කරූ ජයසූරියට එරෙහිව නීතීඥ අරුණ ලක්සිරි ශ්‍රේෂ්ඨාධිකරණයට අද (10) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. පෙත්සම්කරු කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණයේ… Read More
කෘත්‍රිම පාලනයක් ගැන අනුර කියයි
Posted on Author admin
මහබැංකුව විදෙස් සංචිත මුදා හරිමින් රුපියල අවප්‍රමාණය වීම කෘත්‍රිමව පාලනය කරන බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ රත්නපුර… Read More