6 ශ්‍රේණිය සඳහා දරුවෙකු පාසලට ඇතුලත් කරගැනීම සදහා රුපියල් 5000ක අල්ලසක් ලබාගත් හොරොව්පතාන ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අද (31) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Related Articles
සරසවි භික්ෂු විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් දසදෙනා රිමාන්ඩ්
Posted on Author admin
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට බලහත්කාරයෙන් ඇතුලුවීමට උත්සාහ කිරීමේ දී අත්අඩංගුවට පත්වූ ශිෂ්‍ය හිමිනමක් ඇතුලු සිසුන් 10 දෙනෙකු ලබන මැයි මස පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා…. Read More
ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීමට යළිත් වරෙන්තු
Posted on Author admin
ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් යළිත් විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා. මීට අමතරව ඔහුගේ ඇපකරුවන් අත්අඩංගුවට ගැනීමටද අධිකරණය නියෝග කර… Read More
රවී කරුණානායක ගැන නීතිපතිගෙන් පොලීසියට උපදෙස්
Posted on Author admin
බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසම හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අසත්‍ය සාක්ෂි ලබාදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නීතිපතිවරයා… Read More