කුරුණෑගල – මාවතගම පොලීසියේ දූෂණ මර්දන ඒකකයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් නීතිමය කටයුතු සිදු නොකිරීමට රුපියල් 15,000 ක අල්ලසක් ලබා ගන්නා අවස්ථාවේදීයි.
